hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 ජනවාරි 16, ප.ව. 3:32


සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් මන්ත්‍රී කාවිංගට විරෝධය

සිවිල් සංවිධාන ඔවුන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූවා.

කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන මහතාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් පැවසුවා.