hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30


කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: