2023 ජූලි 21, ප.ව. 2:38
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් විසින් එය භාරදී තිබේ.විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45ක් අත්සන් කර ඇත.
2025 අගෝස්‍තු 14, ප.ව. 7:28
2025 අගෝස්‍තු 12, ප.ව. 2:06
2025 අගෝස්‍තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්‍තු 06, ප.ව. 4:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 11:55