hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 3:38


කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (01) දින ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බගවන්තලාව ප්‍රදේශයෙන් කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබෙනවා.

බගවන්තලාව සිට නොර්වුඩ් කාසල්රි ජලාශය දක්වා ගලා බසින කෙසෙල්ගමුඔය බගවන්තලාව නගරයට ආසන්නයෙන් පිටාර ගැලිම නිසා පහතත්බිම් රැසක් ජලයෙන් යට වි ඇති බවත්, එම පහත්බිම් හරහා වතු කිහිපයකට පිවිසිමට ඇති මාර්ගය ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ