2022 අප්‍රේල් 22, පෙ.ව. 11:53
කොස්ගොඩ දී සිදු වූ වෙඩිතැබීමකින් අවුරුදු 28ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොස්ගොඩ දෙල්ගහ කැලේ ප්‍රදේශයේදී මෙම මළ සිරුර හමු වූ බවටයි පොලිසිය සඳහන් කලේ.
වැඩිදුර විමර්ශන කටයුතු කොස්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25