hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 10:55


කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි

මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ තවත් වාන් දොරටු 2 ක් ස්වයංක්‍රියව විවෘත වී තිබෙනවා.

එම නිසා පහළ උලපනේ, ගම්පොල, ගෙලිඔය, පේරාදෙණිය සහ මහනුවර ඇතුලු ප්‍රදේශවල මහවැලි ගඟ අසළ පහත්බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්. වත්සල මහතා සඳහන් කළේ.