2022 අප්‍රේල් 28, ප.ව. 5:59
කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.
භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිටි ඔහු අද පස්වරු 2.00 ට පමණ ඇද වැටී ඇති අතර 1990 ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හීනටියන්ගල,කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25