hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:37


සංගක්කාරට ලොකු පුටුවක්

Marylebone Cricket Club (MCC)  ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.

කුමාර් සංගක්කාර 2021 වසරේ එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.