2022 සැප්‍තැම්‍බර් 10, ප.ව. 7:02
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකරට අද (10) ඇප නියම කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14