2022 ජූලි 01, ප.ව. 2:15
කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවල දී ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට ඇප නියම වී තිබෙනවා.
ඒ අද (01) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49