hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 8:23


ව්‍යාපාරික ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ලලිත් කොතලාවල මහතා 84 හැවිරිදි වියේ පසු වුණා.