2022 අගෝස්‍තු 17, ප.ව. 8:44
ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.
ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යනු ඇති.
ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වෙනවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53