hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 මාර්තු 21, පෙ.ව. 11:36


නීති උපාධියට ඉංග්‍රීසි ඕනෙද? – ඡන්ද ප්‍රතිඵලය

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ජන්දයෙන් පරාජයට පත් වුණා.

ගැසට් නිවේදනයට පක්ෂව ඡන්ද  113ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවයි.

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.