2022 ජූනි 13, පෙ.ව. 10:53
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබෙනවා.
ඒ මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර 2019 වසරේ මුදිත පීරිස් මහතා තනතුරෙන් ඉවත් කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25