hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 10:35


ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.