hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 අගෝස්‍තු 02, ප.ව. 2:11


උමාරාට කැඳවීමක්

ජාතික ගීය විකෘති කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.

උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ අද (02) දිනයේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති අතර අදාල සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වෙත දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: