hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 09, ප.ව. 2:52


මහරගම උණුසුම් තත්වයක් – ජනතාව බස් රථ වලට පහර දෙයි

මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පැමිණි තිස්සමහාරාම බස් රථයකට හයිලෙවල් මාර්ගය මැද ජනතාව මේ වන විට පහර දෙමින් සිටින බව අප ඒෂියන් මිරර වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම ඒ සඳහා සහභාගී වූ පිරිස පසු පස පන්නා පහර දෙන බවද වාර්තා වෙනවා.