hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 26, ප.ව. 7:58


මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.