2024 ජනවාරි 23, පෙ.ව. 10:15
අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා.
ඒ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවය.
අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අත්හිටුවා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කථානායකවරයා දැනුම්දුන්නා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25