hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2025 මැයි 19, පෙ.ව. 11:26


මහින්දානන්ද උසාවියට එයි

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙන  හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියි. 

එම නඩුව අද (19)  කැඳවීම සඳහා ඒ මාතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: