hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 01, ප.ව. 2:40


“මයිනාගෝගම” පොලීසියෙන් ගලවා දමයි – දැඩි උණුසුම් තත්ත්වයක්

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර ඇති ‘මයිනාගෝගමේ’ සවි කර තිබූ අට්ටාලයක් අද (01) පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ තිබෙනවා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර විරෝධතාකරුවන් ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

මේ වන විට එම විරෝධතාකරුවන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ සිට විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙනවා.