2023 මාර්තු 17, පෙ.ව. 10:36
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.
ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සිලිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන්, ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවට පෙනී සිටීම සඳහායි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27