2022 ජූනි 03, ප.ව. 12:21
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා තිරු නඩේෂන් මහතා මල්වානේ නිවස පිළිබඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව යි.
මල්වානේ පිහිටි සුපිරි නිවස පිළිබඳ සිද්ධියට බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබුණේ දීර්ඝ කාලයක සිට යි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25