hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 23, ප.ව. 3:27


ජනකගේ පුටුවට අලුත් කෙනෙක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර් මංජුල ප්‍රනාන්දු මහතා අද (23) නිල වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස පත් කර ඇත්තේ.