hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 13, ප.ව. 12:09


NMRA අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා.

අද (13) දින සිට තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේ දී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවත් එම ලිපිය මඟින් මනෝජ් ගමගේ මහතා අවධාරණය කර තිබෙනවා.

එතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්,