2022 ජූලි 08, ප.ව. 9:08
හෙට (09) දිනයේ දිවයින පුරා ඇති පෞද්ගලික ෆාමසි වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ අලෙවිසැල් හිමිකරුවන්ගේ සංගමය ඒ බව සඳහන් කළා.
ඖෂධ හිගය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10