hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 අගෝස්‍තු 18, ප.ව. 4:00


ඇප නැතුව මර්වින් මුදා හරී

කැලණියේ හරක් මැරීම නතර කළ මෙම  සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්  කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනිදා  අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැර තිබෙනවා.

2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස  ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබා දෙමින් මෙ බව පැවැසුවා.