hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 17, ප.ව. 6:56


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අද (17) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පැවසුවා.