2023 මැයි 12, ප.ව. 5:50
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27