2024 ජනවාරි 14, පෙ.ව. 10:29
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත.
කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වෙනවා.
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00