2022 මැයි 04, ප.ව. 4:38
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අමාත්‍යාංශය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට ඔවුන් අමාත්‍යාංශය තුලට බලහත්කාරයෙන්ම ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25