hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූනි 30, පෙ.ව. 9:39


කොන්සියුලර් සේවා සපයන දිනය ගැන නිවේදනයක්

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අද (30) සිට ජූලි 10 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් මහජනතාවට සේවය සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්,