hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:59


ජෝ බයිඩන් හා අලි සබ්රි අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ හත්වැනි සැසිවාරය නිමිත්තෙන් ඔවුන් විසින් සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිව්යෝර්ක් හි පැවැත්වෙන අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද සඳහා ඉදිරියේ දී සහභාගී වීමට නියමිතයි.