2022 මැයි 20, ප.ව. 8:23
පසුගිය 9 වනදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැය 04කට පසු ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
පස්වරු 4 ට පමණ ඔහු එහි පැමිණි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11