2022 අගෝස්‍තු 11, ප.ව. 5:34
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාගේ සොහොයුරෙකු වන නිහාල් වෙදආරච්චි මහතා හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද (11) දහවල් තංගල්ල පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 09 වැනි දින තංගල්ල කාල්ටන් නිවාස ආසන්නයේ කලහකාරී ලෙස කටයුතු කිරීම සහ දේපලවලට හානි කිරීමේ චෝදනාවටයි.
නිහාල් වෙදආරච්චි මහතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25