2022 අගෝස්‍තු 15, පෙ.ව. 10:59
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය බිද වැටීම නිසා එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
විදුලි සැපයුම් කළමනාකරණය සෙසු විදුලි බලාගාර මගින් සිදු කරන බව ද සදහන් කරයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25