2022 මැයි 03, ප.ව. 12:32
නොරෝච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙගා වොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා,
දින 5ක් තුළ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම විදුලි කප්පාදුවක් සිදු නොකර ජාතික පද්ධතියට අනෙකුත් බලාගාර ඔස්සේ විදුලිය ගැනීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසා සිටිනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25