hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 නොවැම්‍බර් 11, ප.ව. 10:03


ඉන්ධන මිල ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.