hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 22, ප.ව. 1:57


ඕල්කට් මාවත හිර වෙයි

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඕල්කට් මාවතේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් එක්ව මෙම විරෝධතාවය සිදුකරනු ලබනවා.

වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිනවා.