2022 ජූනි 17, ප.ව. 5:31
ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රාජ්‍ය සේවා කටයුතු සහ පාසල්වල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25