hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 3:34


සනීපාරක්ෂක තුවා ගැන රජය හදිසියේම ගත් තීරණය

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.