hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 21, ප.ව. 2:07


දූෂණ පනතේ ඡන්දය කල්යයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල් ගියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත  සම්බන්ධ විවාදය මීළඟ සභා වාරයේදී තවත් දින දෙකක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.