hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූනි 30, ප.ව. 4:08


ඉරිදා පාර්ලිමේන්තුව පැවැත්වීම ගැන තීරණයක් ගනී

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන අතර ඉරිදා පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.