hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූලි 01, පෙ.ව. 9:40


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන විවාදය ඇරඹෙයි (LIVE)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය උදෑසන 09.30ට ආරම්භ වුණා.