2022 මැයි 04, පෙ.ව. 11:44
නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04) දැනුම් දුන්නා.
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53