2023 ජූලි 19, ප.ව. 1:59
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.
අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි.
මෙම කෙටුම්පත පසුගිය 06වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51