2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 10:44
පාර්ලිමේන්තුවේ මිට සුළු මොහොතකට පෙර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස සභාව කල්තැබුවේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27