hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 06, ප.ව. 3:43


උණුසුම් තත්වයෙන් පසු පාර්ලිමේන්තුව කල් තබයි – පක්ෂ නායක රැස්විමකුත් කැඳවයි

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු කතානායකවරයා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ඉන්පසුව කතානායකවරයා නිවේදනය කළේ ලබන සඳුදා පෙරවරු 10.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කළ බවයි.

එම රැස්වීමේදී සාකච්ජා කිරීමෙන් තීරණයක් ගෙන ලබන සතියේ හෝ ලබන 17 වෙනිදා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව රැස්වන බවද කතානායකවරයා සඳහන් කළා.

මැයි මස 13 වැනි දින පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.