2022 අප්‍රේල් 21, පෙ.ව. 11:27
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අද (20) පාර්ලිමේන්තු විවාදයේදීද අදහස් පළ කළා.
එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා.
පාස්කු ප්‍රහාරයේදී “සොනික් සොනික්” යන අනවර්ථ නාමයෙන් හඳුන්වා දුන්නේ කවුරුන්ද යන්න මන්ත්‍රීවරයා හෙළි කළා.
ඔහු කියා සිටියේ එස් එයි බණ්ඩාර කියන පුද්ගලයා බවත් ඒ සඳහා විදෙස් බුද්ධි අංශ ආයතන 6ක් විමර්ශන සිදුකර ඊට අදාල සම්බන්ධතාවය සොයා ගත් බවත්ය.
එහිදී සිම්පත කාගේද කවුද කතා කළේ යන්නද හෙළි වී ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25