2023 අප්‍රේල් 10, ප.ව. 4:57
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයඳුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 12 වන දින විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති අයඳුම්කරුවන් එදින මධ්‍යාහ්න 12.00 ට පෙර පැමිණ තම අයඳුම්පත් භාරදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27